............කාපු බූට් ගැන ලිව්ව එක...........
සිතම හඬවා
නුඹේ ප්‍රේමය
අහිමි කර මට
මදෙස නොබලා
යන්න ගිය නුඹ
වසර තුනකට
පසුව මා වෙත
ඇවිත් කොඳුරා
කියන වදනට
නොදැනෙ කිසි විට
මගේ හිත තුල
කිසිදු රිදුමක්
නුඹම මට දුන්
රිදුම්දුක්ගිනි
තරම දැනගන්
අද දිනේ වත් .....
